වත්මන් රජය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට ද වරප්‍රසාද රැසක් හිමිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජානමුත්තු සිරිනේසම් මහතා පවසනවා. මඩකලපුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ජානමුත්තු සිරිනේසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iwmm2fhj_3I&feature=youtu.be&fbclid=IwAR0kuKZEjTt8h_r5E2QsrfSJnKLrt5BYwlBsNH_UKe5B9E75yzNPbk5MuZQ”]