fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික භාෂා සතිය ජුලි පලමුවනදා සිට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:24

ජාතික භාෂා සතිය ජුලි පලමුවනදා සිට

ජාතික භාෂා සතිය ජුලි පලමුවැනිදා සිට ආරම්භ වනවා. අද (26) සිට එය ආරම්භ කිරිමටයි කලින් සැලසුම් කර තිබුණේ. එහෙත් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් භාෂා සතිය කල්දැමීමට තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කලා.

භාෂාවල ඇති නෛතික භාවය පිලිබදව මෙම සතිය තුළ ජනතාව දැනුවත් කිරිම වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙළක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්