fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තවාදීන්ට එරෙහිව මාතර ජනතා විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:25

අන්තවාදීන්ට එරෙහිව මාතර ජනතා විරෝධතාවක්

අන්තවාදීන්ට එරෙහිව මාතර ගොඩපිටිය ප්‍රදේශයේ  ජනතාව විරෝධතාවක නිරතවුණා.

මාතර, ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ බැතිමතුන්, අන්තවාදීන්ගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් විරෝධතාවක නිරත වුණා. මෙවැනි අන්තවාදීන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් මුස්ලිම් ජනතාවට අසීරුතාවට පත්ව සිටින බවයි විරෝධතාවට එක්වූවන් ප්‍රකාශ කළේ. ජාතික සමගිය ආරක්ෂා කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුනා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්