fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිදුවූ පසුබෑම කඩිනමින් යථාතත්වයට පත්කරන බව එජාපය කියයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:17

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිදුවූ පසුබෑම කඩිනමින් යථාතත්වයට පත්කරන බව එජාපය කියයි

සෑම අංශයක් ඔස්සේම රට සංවර්ධනය කරා ගෙනයාම රජයේ අරමුණ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග සිදුවූ පසුබෑම යළි නගාසිටුවීම වෙනුවෙන් වැඩපිළිවෙළ ගණනාවක් සකස් කර ඇති බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ.

ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ සංවර්ධන සැලසුම් රැසක් රජය ක‍්‍රියාත්මක කරන බවයි මන්ත‍්‍රීවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo