fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා අවි අත්හදාබැලීම්වලට බිය නොවන බව ට්‍රම්ප් කියයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 17:58

උතුරු කොරියා අවි අත්හදාබැලීම්වලට බිය නොවන බව ට්‍රම්ප් කියයි

උතුරු කොරියාව විසින් සිදුකරන සුළු අවි අත්හදා බැලීම් වලින් තමා කිසිදු විටෙක කලබලයට පත් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.

ජපානයේ සංචාරයක නියුතු ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් කර ඇත්තේ. උතුරු කොරියාව මෑතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම් ඩොනල්ට් ට්‍රම්ප් විසින් සුළු අවි ලෙස හදුන්වා දී තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජෝන් උන් තමා වෙත ලබා දුන් පොරොන්දුව නියත ලෙසම සුරකිනු ඇති බවයි ට්‍රම්ප් තවදුරටත් පවසා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්