fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය සමඟ පැවති පුහුණු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 10:42

එංගලන්තය සමඟ පැවති පුහුණු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය ලකුනු 12 කින් ජයගැනිමට  කණ්ඩායම සමත් වුණා.

සදම්ටන්හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 297ක් රැස් කිරිමට සමත් වුණා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේදී ලබා ගත හැකිවුයේ සියලු දෙනා දැවී ලකුණු 285ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 10:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්