fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 10:01

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති දිවුරුම් දෙයි

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති  ලෙස සිරිල් රාමෆෝසා දිවුරුම් දී තිබෙනවා.

මෙම මස අටවන දින පැවති මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කළා. ඉන් අනතුරුවයි ඔවුන් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිල් රාමෆෝසා නම් කරනු ලැබුවේ.

ෆ්ටෝරියා නගරයේ ලොප්ටස් වෙස්ට් ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණු අතර රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ රට මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානයක් යොමුවන බවයි. හැකි ඉක්මනින් තම ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්