පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම හෙට සිට යළි ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ප්‍රකාශ කළා. උද්ගතවූ තත්වයක් සමඟ සති පහකට ආසන්න කාලයක් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම නතර කර තිබූ බවයි කාර්යාංශයේ සභාපත අසේල ඉද්දවල මහතා සදහන් කළේ.
පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී අනුගමනය කරන නව යාන්ත්‍රණය පිළිබඳ ගැණුම්කරුවන් දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබෙනවා. එම පියවර ඔස්සේ පමණක් ව්‍යාපෘති සදහා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම සිදුකරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.