fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව පරදා නවසිලන්තයට කඩුලු 06ක ජයක්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 09:21

ඉන්දියාව පරදා නවසිලන්තයට කඩුලු 06ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය කඩුලු 06කින් ජයගැනිමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා.

ලන්ඩන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දුවාර තිස්නවයයි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 179ක් රැස් කළා . ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලිට රැස් කිරිමට හැකි වුයේ ලකුණු 18ක් පමණයි. ජයග්‍රහණය සදහා ලකුනු 180ක ඉලක්කයක් හඹා ගිය නවසිලන්ත කණ්ඩායම පන්දුවාර තිස් හතයි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 04ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 09:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්