fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදයට උදව් කළ බව ඔප්පු වුවහොත් බදියුදීන්ට එරෙහිව දෙඅත් ඔසවනවා

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:36

ත්‍රස්තවාදයට උදව් කළ බව ඔප්පු වුවහොත් බදියුදීන්ට එරෙහිව දෙඅත් ඔසවනවා

රිෂාඩ් බදියුදීන් මහතා දේශපාලන කරලියට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ රජය බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

ඔහු ත්‍රස්තවාදයට උදව් කර ඇති බව තේරීම් කාරක සභාවේදී ඔප්පු වුවහොත් බදියුදීන් මහතාට එරෙහිව දෙඅත් ඔසවා ඡන්දය ප්‍රකාශ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ගම්පහදී මාධ්‍ය හමුවේ කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්