fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇමති රිෂාඩ්ගෙන් පැය 05ක් ප්‍රශ්ණ කරයි

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:27

මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇමති රිෂාඩ්ගෙන් පැය 05ක් ප්‍රශ්ණ කරයි

අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25) කැදවා තිබුණා.

2014, 2015 යන කාල සීමාවේදී ලක් සතොස හරහා සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් හත් දහසක් ආනයනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඒ මහතා මෙසේ කැදවා තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්