නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගය පවිත්‍ර කිරිමේ විශේෂ වැඩසටහනක්
Related Articles
නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගය පවිත්‍ර කිරිමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් මාර්ගය දෙපසට සහ රක්ෂිතයට බැහැරකර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුල දිරානොයන අපද්‍රව්‍ය ඉවත්කිරිමයි ප්‍රධාන අරමුණ.
කණ්ඩායම් හයක් ලෙස නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා බැහැර කර ඇති අපද්‍රව්‍ය නල්ලතන්නිය දක්වා රැගෙනවිත් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ කසල අංශය වෙත භාරදීමටයි පියවර ගැණුනේ.