fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපත් ආරක්ෂක තත්ත්වයත් සමඟ සංවර්ධන කටයුතු වඩාත් කඩිනමින් ඉදිරියටම

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:29

යහපත් ආරක්ෂක තත්ත්වයත් සමඟ සංවර්ධන කටයුතු වඩාත් කඩිනමින් ඉදිරියටම

රටේ යහපත් ආරක්ෂක තත්ත්වයත් සමග සංවර්ධන කටයුතු වඩාත් කඩිනමින් සිදු කිරීමට දැනටමත් ක්‍රියා කරමින් සිටින  බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අම්බලන්ගොඩ බටපොල ග්‍රාමීය රෝහලට නවීන පහසුකම්වලින් සමන්විත ගිලන්රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වඩාත් සුරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීමට මෙම ගිලන් රථයමගින් හැකියාව ලැබෙනවා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඩෙනට් පනියන්දුවගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්