ඉන්දුනිසියාවේ මවුන්ට් අගූන්ග් ගිනිකන්ද සකි‍්‍රය වි තිබෙනවා. ඒ හේතුවෙන් බාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නෙ.
ගිනිකන්ද සකි‍්‍රය විමෙන් හටගත් ලාවා ඉතා වේගයෙන් ගලාඒම නිසා ගම්මාන විස්සක පදිංචිකරුවන් වහාම එම ස්ථාන වලින් ඉවත් කිරිමට බලධාරින් පියවර ගත්තා. සංචාරකයන්ට සහ කඳු නගින්නන්ට මවුන්ට් අගූන් ගිනි කන්ද ආශි‍්‍රතව රැඳී සිටිමෙන් වළකින ලෙසද අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.