fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුධ අපරාධ චෝදනා ලැබු ඇමරිකානු සෙබලුන්ට නිදහස ලබාදීමේ සූදානමක්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 13:33

යුධ අපරාධ චෝදනා ලැබු ඇමරිකානු සෙබලුන්ට නිදහස ලබාදීමේ සූදානමක්

යුධ අපරාධ චෝදනා ලැබු ඇතැම් ඇමරිකා සෙබලුන්ට සමාව ලබාදීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

චෝදනා ලැබූවන් සදහා නඩු විභාගයකට පෙනී සිටීමෙන් පසු සමාව දීම පිළිබදව සලකා බලන බවයි ඔහු කියා සිටියේ. ඇමරිකා රණවිරු සැමරුම් දිනය මැයි 27 වනදාට යෙදී තිබෙනවා.

ඊට සමගාමිව මෙම සෙබලුන් නිදහස් කිරිමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්