fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:53

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04ක් අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04 ක් වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ටිපර් රථ අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් සිව් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්