fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසර සංක‍්‍රමණිකයන් 41 දෙනෙක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:40

අනවසර සංක‍්‍රමණිකයන් 41 දෙනෙක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

අනවසර සංක‍්‍රමණිකයන් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දකුණු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

ඔවුන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක‍්‍රමණයවීමට උත්සාහ දරා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.

වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්