fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:35

ඉන්දුනීසියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් 8 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් 737 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්ද විමසීම සාධාරණ නොවන බව විපක්ෂ අපේක්ෂක ප‍්‍රබෝවෝ සුබයින්ටෝ ප‍්‍රකාශ කළා. ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමයි සැලසුම.

එහෙත් ඡන්ද විමසීම සාධාරණව පැවැත්වූ බව නිරික්ෂකයන් පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්