පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය ප්‍රකාශ කළා. ඔවුන් හොරොව්පතාන සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/507qHaHXwYI”]