fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 18:33

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂාව ආඥා පනත යටතේ හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 14 කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණයි. ද්‍රවිඩ ජාතික සන්ධානය පමණක් මෙහිදී විපක්ෂව ඡන්දය භාවිත කළා.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්