fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැබෑරුම් බලපත්‍ර මගෙන්නම් බලාපොරොත්තු වෙන්න එපා

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 17:51

තැබෑරුම් බලපත්‍ර මගෙන්නම් බලාපොරොත්තු වෙන්න එපා

ඇතැම් දේශපාලනඥයන් වැඩි උනන්දුවක් දක්වන්නේ රෝහල් බෙහෙත් ශාලා ආදිය ඉදිකිරීමට නොව සුරාසල් ආරම්භ කිරීමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට ඕකේවෙල  සුමිහිරිගම  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සදහා වැය කෙරෙන මුදල් රුපියල් ලක්ෂ 74 ක්. ප්‍රදේශයේ පවුල් 3000 කට අධික සංඛ්‍යාවකට මෙමගින් ප්‍රතිලාභ හිමිවනවා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්