fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SpaceX අන්තර්ජාල චන්ද්‍රිකා 60ක් කක්ෂගත කරයි

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 15:48

SpaceX අන්තර්ජාල චන්ද්‍රිකා 60ක් කක්ෂගත කරයි

අන්තර්ජාල චන්ද්‍රිකා 60ක් කක්ෂගත කිරීමට ඇමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය ඊයේ සමත්වුණා.

ෆ්ලොරීඩාහිදී ෆෝල්කන්  නවය රොකට්ටුව මගින් මෙම චන්ද්‍රිකා ඊයේ අභ්‍යවකාශ ගත කෙරුණා. අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.  මෙමගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකිවන බව ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධානී එලන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්