අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව තෙරේසා මේ ප්‍රකාශ කළා. ඉතා හැඟුම්බරව මාධ්‍ය අමතමින් ඇය සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බවයි බි්රතාන්ය මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ජුනි 07 වනදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමයි තෙරේසා මේ අග්‍රාමාත්‍යවරියගේ සැලසුම. බේරක්සිට් ගිවිසුම කි‍්‍රයාත්මක කිරිම සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට නොහැකිවීමයි ඉල්ලා අස්වීමට හේතුවි තිබෙන්නෙ. ඒ අනුව නව නායකයෙකු පත්කර ගැනීම ඉදිරියේ දි සිදුවනු ඇති බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා ප්‍රකාශ කළේ.