fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය කොංග‍්‍රස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 14:55

ඉන්දිය කොංග‍්‍රස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

ඉන්දිය කොංග‍්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. සාකච්ඡාව හෙට (25) පැවැත්වෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වු මන් මෝහන් සිං සහ සෝනියා ගාන්ධි ද සාකච්ඡාවට සහභාගි වනවා. පසුගියදා පැවති මැතිවරණයේදි ලැබු පරාජය සහ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo