තවත් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමට තීරණය කර තිබෙනවා. හිමිකම් පත් ප්රදානය කිරිමේ ජාතික උත්සවය ලබන 30 වනදා පැවැත්වෙන බවයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්විමේ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඒ අම්පාර ජී එච් වීරසිංහ කි‍්‍රඩාංගණයේදි. සමෘද්ධිලාභීන් බලගැන්විමේ වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මක බව අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කළා.