ව්‍යාජ ගිණුම් බිලියන තුනක් අකි‍්‍රය කළ බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළා. ඒ මාස හයක කාලයක් තුළ සකි‍්‍රය ගිණුම් සහිත පුද්ගලයින්ගෙන් සියයට පහකගේ ගිණුම් ව්‍යාජ බවයි සමාගම පෙන්වා දෙන්නෙ.
ජාතිවාදි හා වෙනත් වෛරී සටහන් සහිත ගිණුම් අකි‍්‍රය කිිරිම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා. විවිධ රටවල ගැටුම් හෝ මැතිවරණ පැවැත්වෙන අවස්ථාවලදි ෆේස්බුක් ගිණුම් හිමියන් කටයුතු කරන ආකාරය ද නිරික්ෂණය කරන බවයි ෆේස්බුක් සමාගම සදහන් කළේ.