fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් මැදපෙරදිග රට වලට අමතර භට කණ්ඩායම්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 11:29

ඇමරිකාවෙන් මැදපෙරදිග රට වලට අමතර භට කණ්ඩායම්

මැදපෙරදිග කලාපයට අමතර ඇමරිකා හමුදා කණ්ඩායම් යොදවන බව ඇමරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැටි‍්‍රක් ෂානාන් තහවුරු කළා. ඒ පෙන්ටගනයේදී මාධ්‍යවේදීන් අමතමින්.

එහෙත් භට පිරිසේ සංඛ්‍යාව පිළිබද මෙතෙක් නිශ්චිතව සඳහන් කර නැහැ. මැදපෙරදිග රටවල් සඳහා පන්දහසක සහ දස දහසක අමතර භට කණ්ඩායමක් යෙදවීමට පෙන්ටගනය තීරණය කර ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කළේ. එම මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්