fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීථි දරුවන්ට ආහාර සහ මුදල් ලබාදීම තහනම් කරමින් උගන්ඩාවේ නව නීතියක්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 10:25

වීථි දරුවන්ට ආහාර සහ මුදල් ලබාදීම තහනම් කරමින් උගන්ඩාවේ නව නීතියක්

කම්පාලා අගනුවර වීථි දරුවන්ට මුදල් හෝ ආහාර ලබාදීම තහනම් කරමින් උගන්ඩාව නව නීතියක් සම්මත කරගත්තා.

එවැනි ළමයින් වානිජ වශයෙන් හා ලිංගිකව සුරාකෑම වැළැක්වීම අරමුණයි.

කම්පාලා අගනුවර වීථිවල අවුරුදු 17 ට වැඩි ළමයින් පහළොස් දහසකට වැඩි පිරිසක් ජීවිත් වන බවයි එරට රජයේ වාර්තා පෙන්වාදෙන්නේ.

ඔවුන්ට විවිධ ආහාර වර්ග සහ මුදල් ලබාදීම වරදක් වන අතර මාස 6 ක සිරදඬුවමක් හෝ ඇමරිකා ඩොලර් 11 ක දඩයක් ගෙවීමට සිදුවන බව නව නීතියේ සඳහන්.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්