fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 10:10

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. එක් අයෙකු අත්අඩංගුවට ගැනුණේ රත්මලාන ප‍්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමෙන්.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන නිලධාරීන් සිදුකළ පරික්ෂාවේදී හෙරොයින් ග‍්‍රෑම් හතරයි මිලිග‍්‍රැම් 550 ක ප‍්‍රමාණයක් සොයා ගැනුණා.

49 හැවිරිදි සැකකරු දුම්රියපොළ පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. භෙරොයින් ග‍්‍රෑම් තුනකට වැඩි ප‍්‍රමාණයක් සමඟ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැණුනේ වතුරගම වීරගුල ඕගොඩපොළ ප‍්‍රදේශයෙන්.

සැකකරුවන් දෙදෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්