යහපාලන රජය ලබා දුන් මාධ්‍ය නිදහස ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩුවට එරෙහිව අවලාද නැගීමට යොදා ගන්නා බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.
බලංගොඩ , කිවුලලන්ද වලවේගග හරහා ඉදිකළ පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.
අමාත්‍ය තලතා අතුකෝරල,
[ot-video type=”youtube” url=”https://youtu.be/MLATFiIgcmc”]