fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනපති උපදෙස් දුන්නා

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:23

අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනපති උපදෙස් දුන්නා

අන්තවාදීන් හා සාමන්‍ය මුස්ලිම් ජනතාව හදුනාගෙන අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් දැක්වූවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්