විශ්වාසභංග සියයක් ගෙනාවත් ආණ්ඩුව හොල්ලන්න බෑ
Related Articles
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග සියයක් ගෙන ආවද ඉන් ආණ්ඩුව සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල මීපාවල පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.