ඇමරිකාව, ජපානය , දකුණු කොරියා සහ ඔස්ටේ්රලියා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ආරම්භ වුණා. පැසිපික් මුහුදේ මේ වන විට සිදු කෙරෙන නාවික අභ්‍යාසයට ඇමරිකානු යුධ නෞකා සහ හෙලිකොප්ටර් යානා ද පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙලෙස ඇමරිකා , ජපාන, ඔස්ටේ්රලියා සහ දකුණු කොරියා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පැවැත්වෙන්නේ පළමු වරටයි.