fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෘථිවි නිරික්ෂණ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකිරිම සාර්ථක බව ඉන්දියාව කියයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 16:01

පෘථිවි නිරික්ෂණ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකිරිම සාර්ථක බව ඉන්දියාව කියයි

ඉන්දියාව තවත් පෘථිවි නිරික්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශ ගතකර තිබෙනවා. චන්ද්‍රිකාව නම්කර තිබෙන්නේ ආර් අයි එස් ඒ ටී ටු බී යනුවෙන්.

කිලෝග‍්‍රෑම් 615 ක් බරැති චන්ද්‍රිකාව ආන්ද්‍රා ප‍්‍රාන්තයේ ශ‍්‍රි හරිකෝටා ප‍්‍රදේශයේදී අභ්‍යවකාශ ගත කෙරුණා. කෘෂිකාර්මික කටයුතු, වනාන්තර සහ ආපදා කළමනාකරණයට අදාල දත්ත ලබාගැනීම සදහා මෙම චන්ද්‍රිකාව යොදාගන්නා බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්