fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මින්නේරිය , කවුඩුල්ල සහ හුරුලු වැව පාරිසරික උද්‍යානයට ඇතුලුවීමේදී සෆාරි රියදුරන්ට බලපත‍්‍ර අනිවාර්ය කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 14:54

මින්නේරිය , කවුඩුල්ල සහ හුරුලු වැව පාරිසරික උද්‍යානයට ඇතුලුවීමේදී සෆාරි රියදුරන්ට බලපත‍්‍ර අනිවාර්ය කෙරේ

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට මෙන්ම හුරුලු වැව පාරිසරික උද්‍යානයට ඇතුලුවන සෆාරි රියදුරන් සදහා වනජිවි දෙපාර්තමේන්තුව නිකුත් කළ බලපත‍්‍රය අනිවාර්ය කිරිමට තීරණය කර තිබෙනවා.

ලබන ජුලි මස පලමුවනදා සිට නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බවයි වනජිවි දෙපාර්තමේන්තුව පවසන්නේ. ජාතික වනෝද්‍යානවල පවතින වාහන තදබදය සහ වන සතුන්ට සිදුවන හිරිහැර අවම කිරිමයි අරමුණ. සෆාරි රියදුරන් ද දැනුවත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්