fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහන මිලට අභ්‍යන්තර ගුවන් පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:21

සහන මිලට අභ්‍යන්තර ගුවන් පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක්

සහනදායී මිලකට මහජනතාව සදහා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ පිලිබදව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළේ.

මඩකලපුව, ත‍්‍රිකුණාමල , සීගිරිය, පලාලි ඇතුලු ගුවන් තොටුපොල සංවර්ධනයටත්, කටයුතු යොදා තිබෙනවා. පලාල් ගුවන් තොටුපොලේ මගී ගුවන් යානා ගොඩබැස්සවීමේ පහසුකම් ඇතිකිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්