සහනදායී මිලකට මහජනතාව සදහා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ පිලිබදව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළේ.
මඩකලපුව, ත්‍රිකුණාමල , සීගිරිය, පලාලි ඇතුලු ගුවන් තොටුපොල සංවර්ධනයටත්, කටයුතු යොදා තිබෙනවා. පලාල් ගුවන් තොටුපොලේ මගී ගුවන් යානා ගොඩබැස්සවීමේ පහසුකම් ඇතිකිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.