fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගනී

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:31

මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගනී

මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මාලදිවයින් වෙරළාරක්ෂක නිලධාරීන් භාරයේ තිබූ බෝට්ටු 04 ද නිදහස් කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර මාලදිවයින් බලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම ධීවර අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් කටයුතු කළා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි එම ධීවරයින් සහ බෝට්ටු නිදහස් කෙරුණේ.  එම ධීවරයින් සහ යාත්‍රා මෙරටට රැගෙන එනු ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo