fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ නැවත පදිංචි කළ ජනතාවට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 11:01

යාපනයේ නැවත පදිංචි කළ ජනතාවට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක්

යාපනයේ නැවත පදිංචි කළ ජනතාවට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් යුද හමුදාව ආරම්භ කළා.

ආර්ථික අපහසුතා සහිත පුද්ගලයන් පිලිබදව විශේෂ අවධානය යොමුව තිබෙනවා. නොමිලේ ඇස් කණ්ණාඩි සහ රෝද පුටු ලබාදීමත් ඊට අයත්. ජනතා සුබ සාධනය වෙනුවෙන් පුළුල් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවයි යුද හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්