fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 09:37

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවීමට පාපන්දු බලධාරින් තීරණය කර තිබෙනවා.

2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් 48ක් ඉදිරිපත් කිරිමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් දේශපාලනික ඇතුළු වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් තීරණය කල් දැමීමට පියවර ගත් බව ෆිෆා සභාපතිවරයා සඳහන් කළා. ඒ අනූව 2022 පාපන්දු ලෝක කුසලානයට ඉදිරිපත් වන කණ්ඩායම් සංඛාව 32ක්. 2026 වසරේ ඇමරිකාව කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරකත්වය දක්වන තරගාවලියේ ඉදිපත් වන කණ්ඩායම්  සංඛ්‍යාව වැඩි කිරිමට බලධාරින් තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්