fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතුයි – අගමැති

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 09:15

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතුයි – අගමැති

අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මීට ස්වල්ප වේලාවකට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. එමගින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සම්බන්ධයෙන්ද විමර්ශන කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්