වීදී නාම පුවරු සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් පමණක් සමන්විත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. ඒ අනූව එම භාෂා තුනෙන් හැර වෙනත් කිසිදු භාෂාවකින් විදී නාම පුවරු නම් නොකළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.