fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව විවාදය සඳහා දිනයක්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:33

හෙට පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව විවාදය සඳහා දිනයක්

21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් විපක්‍ෂය ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තුවේ මත ගැටුමක් ඇති වුණා. මෙහිදී කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ හෙට දිනයේදී පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා දිනයක් ලබා දීමට කටයුතු කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්