fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ජාතීන්ට අයත් දරුවන් එකට ඉගෙන ගන්න මිශ්‍ර පාසල් හඳුන්වා දීමට පියවර

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:08

සියලු ජාතීන්ට අයත් දරුවන් එකට ඉගෙන ගන්න මිශ්‍ර පාසල් හඳුන්වා දීමට පියවර

සියලු ජාතීන්ට අයත් දරුවන් එකට ඉගෙන ගන්න මිශ්‍ර පාසල් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා තේරීම් කාරක සභාව හරහා ඔප්පු වුවහොත් පැකිලීමකින් තොරව තීන්දුවක් ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්