පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයේ සිට මෙරටට පැමිණ සිටින සරණාගතයින් ඉතා ඉක්මණින් ආපසු යැවීමට කටයුතු කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පවසනවා.
වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පැවති ආධාර බෙදාදීමේ වැඩසටහනකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. දැනට සමාජගත වී සිටින හිටපු එල්ටීටීඊ සාමාජික පවුල් 50 ක් සදහා ස්වයං රැකියා උපකරණ බෙදා දීම මෙහිදී සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GxS7Zvcqkz4″]