fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 15:07

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.  පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය 22 වනදා සිට අද දිනය තෙක් හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපතිතුමාට ඇති බලතල අනුව හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්