නව නිපැයුම්කරුවන්ට මුහුණදීමට සිදු වී ඇති ගැටළු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පේට්න් බලපත්‍රලාභී හා එම බලපත්‍ර සදහා අයැදුම් කර ඇති නව නිපැයුම්කරුවන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම හමුව සංවිධාන කර තිබුණේ. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Rl-RKReV8js”]