තේරීම් කාරක සභාවෙන් තමා වැරදිකරු වුවහොත් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව දේශපාලනයෙන් ද සමුගන්නා බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ITN නිව්ස් මෝර්නින් වැඩසටහන සමග දුරකතනයෙන් සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/No2c9Z77q9w”]