ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා දියුණු රටවල භාවිත කෙරෙන ඇතැම් නීති ශ්‍රී ලංකාවට ද හඳුන්වාදීමේ සාකච්ඡා මේ වනවිට සිදුවන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.