fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට ගතහැකි උපරිම තීන්දු ගන්නවා

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 17:38

ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට ගතහැකි උපරිම තීන්දු ගන්නවා

ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා ගතහැකි උපරිම තීන්දු ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හම්බන්තොට, සඳසිසිලගම හා සිවරජගම උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේයි මෙය ක්‍රියාක්මක කෙරුණේ. වැයකළ මුදල රුපියල් ලක්ෂ 310 ක්. විසිරි නිවාස ණය, ශිල්ප සවිය ප්‍රතිලාභ ප්‍රදානය සහ ස්වයං රැකියා ණය ලබාදීමට ද කටයුතු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්