fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ එක නීතියක් තියෙන්න ඕනේ

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 17:15

රටේ එක නීතියක් තියෙන්න ඕනේ

තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ ඉදිකළ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එය විවෘත කෙරුණේ.

බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමට අදාළව එහි යතුර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු කෙරුණා. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් විජයග්‍රහණයට දස වසරක් සපිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං අනුමෝදනා කිරීම වෙනුවෙන් ආගමික වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්